උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2388

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

ඔක්තෝබර් මාසයේ සිට ගුවන්ගමන් බලපත්‍රයේ වෙනසක්

එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. ඒ, අනුව...

අගමැති දිනේෂ් ගුනවර්ධනගේ සහායත් ජනපති රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් සහ කමල් ගුණරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ලබන 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නට පුද්ගලික නොතීසි...

ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන බව කියයි

අගෝස්තු මාසයට අදාළව ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා. අද (01) දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමාගම...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට වගකීමක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන ධුරයේ වැඩබැලීම සඳහා පත්කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම විසින් මෙම...

හමාස් හමුදා අංශයේ නායකයා මියගිය බවට ඊශ්‍රායලය තහවුරු කරයි

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ්ව ඝාතනය කළ බව ඊශ්‍රායලය අද නිල වශයෙන් නිවේදනය කළා. පසුගිය 13...

රජයේ පාසල් සිසුන්ට අද සිට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්

අද දිනයේ සිට වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්, පිරිවෙන්...

පැරිස් ඔලිම්පික් උලළෙන් සමාජ මාධ්‍ය කැළඹු තුර්කි වෙඩික්කරුවා

තුර්කි එයාර් පිස්ටල් (ගුවන් පිස්තෝල) වෙඩික්කරු යූසුෆ් ඩිකෙක් මේ වනවිට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩි අවදානයක් යොමු වූ ක්‍රීඩකයා...

මෛත්‍රීට තිබූ වාරණය ඔක්තෝබර් 04 වනදා දක්වා දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර්...

සතියේ ජනප්‍රියම පුවත්