උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2342

ඇලන් ඩොනල්ඩ් බංග්ලාදේශය හැරයාමේ තීරණයක !

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත...

තැපැල් වර්ජනය නවතියි – ඒත් නුවරඑළිය උණුසුම් වෙයි (ඡායාරූප)

පැය 48ක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ මැදියම් රාත්‍රියෙන් අවසන් කෙරුණා. ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ; මෙම වැඩ...

ලෝක කුසලානයෙන් දොට්ට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ...

වලවේ ගඟ පිටාර ගලයි – ප්‍රධාන මාර්ගයක් බ්ලොක් වෙයි

නොකඩවා මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලවේ ගඟ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා. වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඊයේ...

ඇෆ්ගන් සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයක් අද

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ඔවුනොවුන්ගේ මූලික වටයේ අවසන් තරගයට අද මුහුණදෙනවා. ඒ අද පස්වරු 02ට අහමදාබාද් හි දියි. මේ වනවිට ප්‍රසාද...

පළාත් කිහිපයකට අද සවස වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

මත්පෙති තොගයක් සමඟ 02ක් නාවික හමුදා භාරයට

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක්...

ගසක් කඩා වැටී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනයට බාධා

අද පස්වරුවේ පැවති දැඩි වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටී ගමනාගමනයට...

ඇහැළේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියකට යොදාගැනීමට සැලසුම්

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති...

මැතිව්ස් පිටියෙන් ඉවත් කළ ශකීබ් ගැන තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක්

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන්. ජාත්‍යන්තර ක්‍රිකට්...

සතියේ ජනප්‍රියම පුවත්

?