ගසක් කඩා වැටී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනයට බාධා

අද පස්වරුවේ පැවති දැඩි වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වූ බවයි.

මේ වන විට ගසෙහි කොටසක් කපා ඉවත් කර මාර්ගයේ එක් තීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර තිබෙනවා.

අද රාත්‍රි කාලයේ ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතයට ගැනීමේ දී විමසිලිමත් වන ලෙසටයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04