උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2294

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් සංශෝධනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩුකළ මිල ගණන්වලට සාපේක්ෂව ලංකා IOC සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. මේ අතර...

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල අඩු කිරීමර රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල්...

ගුවනින් රැගෙන ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී අනතුරක්

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරය ආධාරයෙන් උත්තරාකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත් සිට ගෞචර් වෙත ගුවන්ගත කරමින් තිබූ දෝෂ සහිත හෙලිකොප්ටරයක්...

රට දියුණු කිරීමට ජනපතිගෙන් ප්‍රධාන සැලසුම් පහක්

ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර...

ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. පසුගිය අගෝස්තු 29...

Social Media වැඩ්ඩන්ට වැඩි වැඩියෙන් ඩේටා

Contents ක්‍රියේටර්ස්ලට වගේම නිතර සෝෂල් මීඩියා පාවිච්චි කරන අයට සුබ ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ, තමයි SLT-MOBITEL Mobile වෙතින්...

මැතිවරණ පැමිණිලි 1500 පනී

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ (30) පස්වරු...

ක්ලබ් වසන්ත ඝාතනයට ඇල්ලූ හිටපු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගැනුණු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා...

සොරකම් කරන ලද භාණ්ඩ සමගින් තිදෙනෙක් අත්අඩංගුවට

බේරුවල නගරයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 27 ක් වටිනා විදුලි උපකරණ තොගයක් සොරකම් කර තිබෙනවා. එලෙස සොරකම් කරන ලද භාණ්ඩ සමගින්...

හරක් මස් රැගෙන ගියාට දුම්රියක් තුළ පුද්ගලයෙකු ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ දුම්රියක් තුළ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දුම්රිය මැදිරියක සිටි පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට...

සතියේ ජනප්‍රියම පුවත්