උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2256

වසර ගණනක් රහසක්ව තබාගත් පුටින්ගේ පිරිමි දරුවන් දෙදෙනා ගැන තොරතුරු එළියට

සිය පුද්ගලික ජීවිතය අභිරහසක් ලෙස තබාගෙන සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙන් සිටින බවට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවක් මඟින්...

ඇෆ්ගනිස්තානය කිවියන්ට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වෙයි

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර මෙම වසරට පැවැත්වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරගය අද (09) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ ඉන්දියාවේ...

ලක්ෂ 20ක අයිස් ඇද්ද ස්ටේෂන් මාස්ටර් සහ ගෝලයා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 320ක් ප්‍රවාහනය කරමින් සිටි දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා යතුරුපැදියකින්...

20-20 තරගාවලියක් දිනපු ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණු කුසලානය

ස්කොට්ලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම...

හැඳුනුම්පත් නැති අයට ඡන්දෙ දාන්න තාවකාලික හැඳුනුම්පතක්

එළඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන්...

ජනාධිපති අපේක්ෂකයින් හෝ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ...

පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක්

මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක නියැලී සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාව වෙත...

අවසන් ටෙස්ට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි – ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන...

රත්රන් වටිනා පදක්කමක් දිනූ නෙත්මි මව්බිමට පැමිණෙයි (ඡායාරූප)

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ කනිෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර...

නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (09) දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්