හැඳුනුම්පත් නැති අයට ඡන්දෙ දාන්න තාවකාලික හැඳුනුම්පතක්

එළඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එම පුද්ගලයින්ට තාවකාලික ඡන්ද හැඳුනුම්පතක් නිකුත් කිරීමටයි කටයුතු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබාගැනීමේ හැකියව පවතින බවයි.

එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගැනීමට ඡන්දදායකයින් තම ග්‍රාම නිලධාරී නිලධාරීවරයා හෝ වතු අධිකාරීවරයා හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14