උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2237

අවුරුදු 16ක පාසැල් සිසුවිය නරුමයන් හමුවේ ජීවිතයට සමුදෙයි

අධික ලෙස ඖෂධ පානය කිරීමෙන් ඊයේ (05) දින වේවැල්හින්න රිල්පොල බදුල්ල පදිංචි වයස අවුරුදු 16ක පාසැල් සිසුවියක් රෝහල්ගත කෙරුණු...

කල්මුණේ කාර්තිව් වෙරළට ආ මිනිමුතු මෝරා නැවත ආපසු යැවූ මෙහෙයුම

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැර තිබෙනවා. මෙම මිනිමුතු මෝරා නිරුපද්‍රිතව ගැඹුරු මුහුද...

වාලම්පුරියකට සමාන බෙල්ලෙක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වාලම්පුරියකට සමාන බෙල්ලෙක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙක් ඊයේ (05) දින රාත්‍රී කාලයේදී බදුල්ලේදී අත් අඩංගුවට ගැනීමට නුවරඑළිය විශේෂ කාර්ය...

පෞද්ගලික බස් රථ රියදුරෙකුට වසර 12ක සිර දඬුවම්

අපරික්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදු කර පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත් කිරීම සහ තවත් පිරිසකට බරපතළ...

පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව...

රුසියානු හමුදා ප්‍රහාරයකින් යුක්රේන හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනෙක් මරුට 

රුසියානු හමුදා ප්‍රහාරයකින්, යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ්...

හිමි නැති වස්තුව සොයාගිය පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිධන් වස්තු සෙවීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුව නවගත්තේගම පොලීසිය විසින් ඉකුත් 05 වැනිදා...

හරක් කටා සම්බන්ධයෙන් අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට තරම්...

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදිකිරීමේ නිරතව සිටි පුද්ගලයෙකුගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් අද (06)...

පන්දුව අතින් ඇල්ලූ මුෂ්ෆීකර්ව විනිසුරු ක්‍රීඩාගාරයට යවයි

පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මැදපෙළ පිතිකරු මුෂ්ෆීකර් රහීම්ට අද සිදු වුණා. මුෂ්ෆීකර්...

සතියේ ජනප්‍රියම පුවත්

?