පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති බවයි.

?