අවුරුදු 16ක පාසැල් සිසුවිය නරුමයන් හමුවේ ජීවිතයට සමුදෙයි

අධික ලෙස ඖෂධ පානය කිරීමෙන් ඊයේ (05) දින වේවැල්හින්න රිල්පොල බදුල්ල පදිංචි වයස අවුරුදු 16ක පාසැල් සිසුවියක් රෝහල්ගත කෙරුණු අතර ඇය අද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඇය බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලට අනුව ඇය සමූහ දූෂණයකට ලක්ව ඇති බවට තහවුරුවී තිබෙනවා.

ඇය මේ පිළිබදව ඇයගේ මිතුරියකට පවසා ඇති අතර ඒ ඔස්සේ බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව මියගිය සිසුවියගේ පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ තම පෙම්වතිය සමඟ පසුගිය 03 වන දින බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට ගොස් එහිදී ඇයව සමූහ දූෂණයකට ලක්කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයින් සොයා බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33