උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2189

ජනාධිපති ධුර අපේක්ෂකයින් තම ඡන්දය භාවිත කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද (21)...

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අවසන් – ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු 4.00ට අවසන් වුණා. දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ජනාධිපතිවරණ...

මාරාන්තික එන්නතකින් පුද්ගලයෙක්ට මරණ දඬුවම

දකුණු කැරොලිනාවේ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකු වසර 13 කට පසු මාරාන්තික එන්නතක් ලබා දීමෙන් මරණයට පත්කර තිබෙනවා. මෙසේ මරණයට...

ඡන්ද මධ්‍යස්ථානය අසල යකා නැටූ සමගියේ දිස්ත්‍රික් සංවිධායක අත්අඩංගුවට

කඹුරුගමුව, මැදගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසල සාමයට බාධාවන පරිදි කටයුතු කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම සමගි ජන සන්ධානයේ...

මැතිවරණ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට

පුලස්තිපුර - විජීත ප්‍රථමික විදුහලේ පිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් හදිසියේම ජීවිතක්ෂයට...

ඔස්ට්‍රෙලියා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද

එක්දින තරග 05කින් සමන්විත එංගලන්ත - ඔස්ට්‍රෙලියා දෙවැනි එක්දින තරගය අද (21) පැවැත්වෙනවා. ඒ සත්කාරක එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. තරගය අද...

ඉන්දීය නිලධාරියෙක් වොෂින්ටනයේදී අබිරහස් ලෙස මිය යයි

ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වොෂින්ටනයේ දූත මණ්ඩල පරිශ්‍රය තුළ අභිරහස් ලෙස මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. PTI පුවත්...

මහින්ද වීරකැටියේ ඡන්ද පොළට – මෛත්‍රී පොළොන්නරුවේ දී ඡන්දය ප්‍රකාශ කරයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළා. වීරකැටිය,...

පැඟිරිවත්ත ප්‍රදේශයේ නීතිඥවරියක් ඝාතනය කරයි

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මිය ගිය කාන්තාව වයස අවුරුදු 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය...

ඡන්ද මධ්‍යස්ථාන තුළ නොමනා වැඩ කළ දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීමේ හොඳ ප්‍රවනතාවක් දක්නට ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...

සතියේ ජනප්‍රියම පුවත්