ඉන්දීය නිලධාරියෙක් වොෂින්ටනයේදී අබිරහස් ලෙස මිය යයි

ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වොෂින්ටනයේ දූත මණ්ඩල පරිශ්‍රය තුළ අභිරහස් ලෙස මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

PTI පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, මෙය සියදිවි නසා ගැනීමක්ද නැද්ද යන්න පිළිබඳව එරට ප්‍රාදේශීය පොලිසිය සහ රහස් ඔත්තු සේවය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තානාපති කාර්යාලය විසින් ඒ පිළිබඳව ඊයේ (21) නිල ප්‍රකාශයක් නිකුත් කළ ද වැඩිදුර තොරතුරු ප්‍රකාශකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14