ඡන්ද මධ්‍යස්ථානය අසල යකා නැටූ සමගියේ දිස්ත්‍රික් සංවිධායක අත්අඩංගුවට

කඹුරුගමුව, මැදගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසල සාමයට බාධාවන පරිදි කටයුතු කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම සමගි ජන සන්ධානයේ මාතර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ; කොටවිල පොලිසිය මඟින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටවිල පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

කඹුරුගමුව, මැදගොඩ, දේවගිරි විහාරස්ථානයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුට හිටපු සභාපතිවරයා තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම පුදගලයා විසින් කොටවිල පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු සභාපතිවරයා සාමයට බාධාවන පරිදි කටයුතු කිරීම මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැර ඇති අතර, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීති කටයුතු ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56