උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2165

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවකින් පාකිස්තානය කැලඹෙයි

නව අධිකරණ ව්‍යුහයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන රජය විසින් යෝජනා කිරීමත් සමඟ පාකිස්තානය සැලකිය යුතු දේශපාලන...

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට තිබෙන බවට ජනපතිට දැනුම්දීමක්

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව දැනුවත්...

පෂ්තුන්වරු දැවැන්ත පකිස්තාන විරෝධී විරෝධතාවක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයට සමගාමීව පෂ්තුන්වරු පාකිස්තානයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සහ ජාත්‍යන්තර...

මහා­ධි­ක­රණ විනි­සුරුට අපහාස කළ බස් රථ රියදුරෙකු ඇතුළු තිදෙ­නෙකුට අධිකරණයෙන් දැඩි නියෝගයක්

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරු එම්.එම්.එම්. මිහාල් මහ­තාගේ ඡායා­රූප ඇතු­ළත් කර­මින් එතු­මාට අප­හා­ස­යක් සිදු­වන පරිදි කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පෝස්ටර් ඇලවූ...

මංගල සමරවීරගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසින් පිස්තෝලයක් හමුවෙයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම...

ඉන්දු – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයට හමුදා භටයින් 1200ක්

ඉන්දියාව සහ අමෙරිකානු හමුදාව අතර රාජස්ථාන් හි පැවති යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වී තිබෙනවා. ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ඉන්දීය සහ...

මාලදිවයිනට ඉන්දියාවෙන් සහනයක්

මාලදිවයින් රජයේ ඉල්ලීම මත තවත් වසරක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් කාලය දීර්ඝ කරමින් ඉන්දියාව මාලදිවයින් රජයට...

හිටපු මහ බැංකු අධිපති කබ්‍රාල් ඇතුළු පස් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්...

සෞදියට හිසරදයක් වූ පාකිස්තාන යාචකයෝ

සිය රටට පැමිණෙන පාකිස්තාන යාචකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයෑම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා. සෞදි අරාබිය...

විජිතට හිටපු ජනපති මහින්ද – මෛත්‍රී එක් ව සුබ පතයි(වීඩියෝ)

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනගේ සුබ පැතුම් හිමි ව තිබෙනවා. මෙම සුබ පැතුම්...

සතියේ ජනප්‍රියම පුවත්