සෞදියට හිසරදයක් වූ පාකිස්තාන යාචකයෝ

සිය රටට පැමිණෙන පාකිස්තාන යාචකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයෑම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා.

සෞදි අරාබිය පෙන්වා දෙන්නේ වන්දනාකරුවන් ලෙස මෙම පිරිස සිය රටට ඇතුළුවන බවයි.

තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තාන වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද සෞදි බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය පනතක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16