උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2070

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට – අවුරුදු 05ක් රාජකාරියට ගිහිල්ලත් නෑ

හෙරොයින්, අයිස් හා ගංජා නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

යුවළකගෙන් මත්පැන් ඉල්ලූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

2020 වසරේ ගම්පහ ප්‍රදේශයේ මාර්ගයක අසෝබන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ යුවළකගෙන් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම්; තමන්ට...

ව්‍යාජ අංක තහඩු යොදා පැද්ද ජීප් රියක් හේතුවෙන් හිටපු ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ අංක තහඩු සහිතව එකලස් කරන ලද ජීප් රථයක් ළඟ තබාගත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර...

2025-2026 අළු බඳුන ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන හා දින ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

ලබන වසරේ (2025 -2026) අවසානයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රෙලියා - එංගලන්ත අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා දින සහ පැවැත්වෙන ස්ථාන...

හොරෙන් රටට ඇතුල් වෙන්න දැඟලූ ඉරාන ජාතිකයෙක් පිටුවහල් කෙරේ

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු...

අර්ජුන් ඇලෝසියස්ගේ ඇප අයදීම ප්‍රතික්ෂේපයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින...

උපුල් තරංග අත්අඩංගුවට නොගන්නැයි අතුරු තහනම් නියෝගයක්

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල්...

පළමු තරගයෙන් ම මංගල ටෙස්ට් ශතකයට හිමිකම් කියූ ගුලාම් – අද තරගයේ දෙවැනි දිනයයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (16) යි. තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම...

බාලවයස්කාර දැරියක් කෙළසූ විවාහක අයෙක් අත්අඩංගුවට

බෙන්තොට - හුංගන්තොට ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට...

සැක කටයුතු ලෙස හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයින් 10ක් අල්ලයි

සංචාරක හෝටලයක සැක කටයතු ලෙස රැඳී සිටි විදේශීය ජාතිකයින් දසදෙනෙකුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු...

සතියේ ජනප්‍රියම පුවත්