යුවළකගෙන් මත්පැන් ඉල්ලූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

2020 වසරේ ගම්පහ ප්‍රදේශයේ මාර්ගයක අසෝබන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ යුවළකගෙන් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම්; තමන්ට මත්පැන් බෝතල් 02ක් අවශ්‍ය බවට පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ඉල්ලූ බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් චෝදනා ලැබූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ; විත්තිකාර පාර්ශ්වය විසින් වින්දිත යුවළගේ ජාතික හැඳුනුම්පත් ද ලබාගෙන; මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා ඇති බවයි.

පසුව චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ හැඳුනුම්පත් යුවළ වෙත භාර දී තිබෙනවා.

කෙසේවෙතත් අල්ලස් පනත ‍යටතේ මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධි චෝදනා භාර දුන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15