උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2056

කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද රාත්‍රියේ

කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රියේ පැවැත් වෙනවා. මෙවර අවසන් මහා තරග සඳහා නවසීලන්ත...

නීත්‍ය­නු­කූල ගිනි­අවි රජයට භාර­දෙන නිවේ­ද­නයට එරෙහිව ඇවෙන්රා හෝටල් හිමිකරුගෙන් පෙත්සමක්

පෞද්ග­ලික ආර­ක්ෂාව සඳහා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය විසින් නීත්‍ය­නු­කූල ලෙස නිකුත් කර ඇති ගිනි­අවි භාර­දෙන ලෙසට ආර­ක්ෂක ලේක­ම්ව­රයා සිදුකර ඇති නිවේ­ද­නය...

පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරන්න ජනපතිට දී ඇති කාලය හෙට උදේ දහයෙන් අවසන් – ගම්මන්පිල (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම සඳහා ජනාධිපතිවරයාට තමන් ලබාදුන් කාලය හෙට (21)...

Update – හලාවත ගිනිගත් නිවසේ මළ සිරුරු 03ක් – කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරලා

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඊයේ (19) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා. ගින්න හටගත් නිවස තුළ තිබී අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දියණියගේ...

ප්‍රතිසංස්කරණ කළ කොළඹ – අනුරාධපුරය දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමේ නැහැ

ප්‍රතිසංස්කරණ කළ කොළඹ - අනුරාධපුරය දුම්රිය මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වී තිබෙනවා. ඒ, අනුව දුම්රිය නියෝජ්‍ය...

හලාවත නිවසක ගින්නක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. හලාවත 'දසත නිව්ස්' වාර්තාකරු සඳහන්...

ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගවලිය අද – කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) ආරම්භ වනවා. තරගය අද...

බෙංගාල බොක්කේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් – ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අවවාදාත්මක නිවේදනය අද...

පන්දහසේ හොර නෝට්ටු මිටියක් එක්ක තුනක් මාට්ටු

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්කරපත්තුව පොලිස් වසමේ...

දින හයක් තුළ ඉන්දීය ගුවන් සමාගම්වලට බෝම්බ තර්ජන 70ක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන්වලට පසුගිය දින 06ක කාලය තුළ බෝම්බ තර්ජන 70ක් ලැබී ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්