පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරන්න ජනපතිට දී ඇති කාලය හෙට උදේ දහයෙන් අවසන් – ගම්මන්පිල (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම සඳහා ජනාධිපතිවරයාට තමන් ලබාදුන් කාලය හෙට (21) පෙරවරු දහයෙන් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අදාළ වාර්තාව හෙට (21) පෙරවරු 10 වනවිට ප්‍රසිද්ධියට පත් නොකළ හොත් තමා එය ප්‍රසිද්ධියට පත්කරන බවයි අද (20) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
0
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්