උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2002

දෙසැම්බර් මුල සිට පාස්පෝට් නිකුත් කිරීම වේගවත් වන ලකුණු

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකි වනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දීය ඉනිම ලකුණු 86/4යි

සංචාරක නවසීලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම...

ඔස්ට්‍රියානු තානාපතිනි හා අගමැතිනි අතර නිල හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි කතරිනා වයිසර් ( Katarina Wiser) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක්...

නැගෙනහිර වෙරළ තීරයේ මුහුදු කුකුළන් විශාල වශයෙන් මියගිහිං

නැගෙනහිර වෙරළ තීරයේ ගොඩබිමට ආසන්න මුහුදු ජල තීරයට 'මුහුදු කුකුළා' නමැති මත්ස්‍ය විශේෂය මියගොස් පාවෙන බවට වාර්තා වනවා. දසත ප්‍රාදේශීය...

සමස්ත ලංකා හෙද සංගමය හා අගමැතිනි අතර සාකච්ඡාවක්

සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමු ව තිබෙනවා. ඊයේ (31) මෙම නිල හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය...

පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට බෝම්බ ප්‍රහාරයක් – ළමුන් 05ක් ඇතුළු 07 දෙනෙකු මරුට

පාකිස්තානයේ පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරයට ගොදුරු ව එන්නත්කරණයට...

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක තනතුරට හාන්ස් විජයසූරිය

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඔහුට අදාළ පත්වීමේ ලිපිය අද (01) පස්වරුවේ...

පෙම්වතියම එවපු පෙම්වතියගේ නිරුවත් පිංතූර සමාජ මාධ්‍යයට දානවා කියලා – පෙමව්තා අත්අඩංගුවේ

තරුණියක් රවටා ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබාගැනීමට උත්සාහ කළ තරුණයෙක්...

දින 74ක පුරප්පාඩුවක් එක්ක උසස් පෙළ පැවැත්වීමට එරෙහිව සිසුවෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන්...

නීතිඥවරයෙකුගේ පෙරකදෝරුකම වසර 05කට අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක්...

සතියේ ජනප්‍රියම පුවත්