උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1932

අවසන් එක්දින තරගයෙන් වැස්ස ජයගනී

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (19) පස්වරුවේ ආරම්භ වූ තුන්වන සහ අවසන් එක්දින තරගය අතහැර දැමීමට තීරණය...

සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මද්දුමබණ්ඩාරට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා. ඒ,...

23 වනදා අඩු පීඩන කලාපයක් – අවදානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

ලබන 23 වනදා පමණ වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ...

දේශබන්දුට දුන් තීන්දුවකට එරෙහි ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් සාපරාධි...

DIG නාලක සිල්වා සම්බන්ධ සියලු පරීක්ෂණ මාස 03 කින් අවසන් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය...

අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) මෙම...

නව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අමාත්‍යාංශවල වැඩ භාරගනී

නව රජයේ පත්වීම ලැබූ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද (19) එම අමාත්‍යාංශවල වැඩ භාරගත්තා. ඒ, අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස...

අලුත් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් – ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද

10 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද...

තුන්වන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රිදන්ගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය...

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැන තිබෙනවා. දියතලාව දුම්රිය ස්ථානයේ දී අදාළ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්