ජනාධිපති අරමුදලේ අවභාවිතයන් ගැන සොයන්න CID යට උපදෙස්

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදු වී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (23)දිනයේ එම උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ඊයේ (23) මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය මඟින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

මේ අතර පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සහා වාරයේ දී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට කරනු ලැබුවා.

  1. මුන් විලි ලැජ්ජ නැති අධමයො ටිකක්..ජනතා නියෝජිතයො කියල මුන් රටේ මිනිස්සුන්ව රවට්ටල ජනතාවගෙ බදු මුදල් වලින් හැම සැපක්ම විඳිමින් රටත් විනාශ කරල ජනතාවටත් යන එන මං නැතිකරල නැවතත් බලය ඉල්ලන්නනෙ එන්නෙ..

    මුන්ට ගූ ගහල පන්නන්න මිනිස්සු පෙල ගැසිය යුතු කාලය දැන් ඇවිල්ල තියෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14