උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1902

හයිලෙවල් මාර්ගයේ ලොරියක් ගැටී වාහන 05 කට හානි

හයිලෙවල් මාර්ගයේ පහළ කොස්ගම ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ආපනශාලාවක් ඉදිරිපිට නවතා තිබූ වාහන රැසකට සහ ආපනශාලාවට...

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ගැටුමක් – උඩප්පුවට පොලිස් ආරක්ෂාව යොදවයි

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් නොසන්සුන්වී තිබූ උඩප්පුව මේ වන විට සාමාකාමී තත්ත්වයට පත්ව...

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් ග්‍රැම් 25 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් ඊයේ (05)...

කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙක් කොටු

සංරක්ෂිත සත්වයෙකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙකු හෝටලයක් ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට...

බස්නාහිර පළාතේ අත්හිටවූ 10 සහ 11 ශ්‍රේණිවල විභාග අද සිට

බස්නාහිර පළාතේ පාසල්වල තාවකාලිකව අත්හිටුවා තිබූ 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි...

ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මරුට

ඊයේ (05) සවස ඔමන්ත පොලිස් වසමේ නාවට්කුලම ප්‍රදේශයේ පිහිටි ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට...

පොතුහැර රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට

ඊයේ (05) රාත්‍රි කාලයේ පොතුහැර පොලිස් වසමේ කොළඹ, කුරුණෑගල මාර්ගයේ බුළුගොල්ල හන්දිය අසලදී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා. කුරුණෑගල සිට...

බිඳ වැටුණු සමාජ මාධ්‍ය ජාල යථා තත්ත්වයට

අද (05) රාත්‍රියේ බිඳ වැටුණු Facebook, Instagram සහ Messenger සමාජ මාධ්‍යජාල යථා තත්ත්වටයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ආයෝජකයෙකු තෝරා ගන්න අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් රාජ්‍ය ආයතන වෙත ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරාගැනීමෙන්...

Facebook, Instagram සහ Messenger බිඳ වැටෙයි – update

Facebook, Instagram සහ Messenger සමාජ මාධ්‍ය මේ වන විට බිඳ වැටී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මිනිත්තු...

සතියේ ජනප්‍රියම පුවත්

?