බිඳ වැටුණු සමාජ මාධ්‍ය ජාල යථා තත්ත්වයට

අද (05) රාත්‍රියේ බිඳ වැටුණු Facebook, Instagram සහ Messenger සමාජ මාධ්‍යජාල යථා තත්ත්වටයට පත්වී ඇති බව වාර්තා වෙයි.