උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1885

එළඹෙන සතියේ දී ආපණශාලාවල ආහාරපාන මිල ගණන් ඉහළට (වීඩියෝ)

ආපණශාලාවල ආහාර පාන මිල ගණන් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති හර්ෂණ...

මුදලට සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන රනිල් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

පසුගිය රජය විසින් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...

කෝට්ටේ නගර සභාවේ හිටපු සභාපතිගෙන් හිටපු නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර සමාව අයදියි

ව්‍යාජ ඔප්පු සකස් කර සමූපකාර ඉඩමක් අත්පත් කරගත් බවට වත්කම් විමර්ශන ඒකකයට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ...

රනිල් දේශපාලන ගබ්සාවක් සිදුකළා – ඩලස් අලහප්පෙරුමගෙන් චෝදනාවක්

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පළාත් පාලන මැතිවරණ කල් දැමීම, සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන...

ICC කාන්තා එක්දින කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 07 වැනි තැනට

ICC කාන්තා එක්දින කණ්ඩායම් හි නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. එම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට...

T20 කාන්තා පිතිකරණ ලැයිස්තුවේ චමරිට උසස් වීමක්

ICC පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක්...

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් විමසීම සති දෙකකින්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනතා අදහස් රැස් කිරීමේ කටයුතු සති දෙකකින් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මේ...

කොන්වේ පවුල කුළුදුල් දරුවා පිළිගැනීමට සූදානමින්

නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන ඩෙවොන් කොන්වේ (Devon Conway) හට එංගලන්තයට එරෙහිව තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අහිමි...

පොඩි ලැසී ඇප මත මුදාහරී (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල්...

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබෙනවා. ජනාධිපති...

සතියේ ජනප්‍රියම පුවත්