භූමිතෙල් පෙවී බිළිඳා මරුට

නිවසේ තබා තිබූ භූමිතෙල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (09) සිදු ව ඇත්තේ යාපනය – කෝපායි ප්‍රදේශයේ දියි.

නිවසේ මුළුතැන්ගෙයි මෙම භූමිතෙල් බෝතලය තබා ඇති අතර මව ආහාර පිසින අවස්ථාවේ දී දරුවා ද මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එහිදී එම දරුවා භූමිතෙල් බෝතලය ගෙන මුඛයේ තබාගෙන ඇති බවත් එම අවස්ථාවේ දී භූමිතෙල් පෙවී ඇති අතරත් කඩිනමින් දරුවා ව යාපනය රෝහලට ගෙන ගිය ද දරුවා ජීවිතක්ෂයට පත් ව ඇති බවත් පැවසෙනවා.

භූමිතෙල් පෙවුණු දරුවා සිහි මුර්ජා වී සිට ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් පමණ වන කුඩා දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල සහ කෝපායි පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26