උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1779

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය ආරම්භයට වැස්සෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් වර්ෂාව...

පොලිසියේ ලොක්කන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම්...

ගල්කිස්සේ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

ගල්කිස්ස, වටරප්පල පාරේ පිහිටි නිවසක අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති...

යල කන්නේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා. ඒ,...

‘Starlink’ පැකේජ පහකට රජයේ අනුමැතිය

‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අනුව පැකේජ...

හැටන් බස් අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා අද...

ජනපති ලබන සතියේ චීනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 සිට 17 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්දීමේ...

චීනයට කුකුල් මස් අපනයනයට සැරසෙයි

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදුකිරීම සඳහා දෙරට...

පාසල් ලිපිද්‍රව්‍ය ගන්න තවත් කාණ්ඩ කිහිපයක ළමුන්ට 6,000ක වවුචරයක්

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා එම දීමනාව ලබාදීමට අනුමැතිය හිමිව...

නුවරඑළිය රෝහලේ දී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ...

සතියේ ජනප්‍රියම පුවත්