ට්‍රම්ප්ගේ ගෙරවිලි මැද ඉන්දියාව සහ පැනමා අතර ගිවිසුමක්

ඉන්දියාව සහ පැනමාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ මැදිහත්වීම උපුටා දක්වමින් පැනමා ඇළ සඳහා අමෙරිකාවේ හිමිකම් පෑම සම්බන්ධයෙන් ආතතීන් වැඩිවෙමින් පවතින පසුබිමක ඉන්දියාව මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

අවබෝධතා ගිවිසුම හරහා භෞතික යටිතල පහසුකම්, මාර්ග සහ ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂාව ඇතුළු සමාජ යටිතල පහසුකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පැනමා, කොස්ටාරිකාව සහ නිකරගුවාවේ ඉන්දීය තානාපතිවරයා සහ පැනමා විදේශ අමාත්‍යවරයායි.

ඉන්දියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හරහා පැනමාවේ ජනතාවට අංශ රැසක් ඔස්සේ ප්‍රතිලාභ හිමිවෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46