නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය ලබන 14 වනදා වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (10) පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 තෙක් සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඊයේ (09) පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.

මෙවන් පසුබිමක් මත විදුලි සැපයුම් පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් මෙය සිදු වූ බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ.

කෙසේවෙතත් අද සහ හෙට (11) දෙදින පැය එකහමාරක කාලයක් දිනකට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18