උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1762

චැම්පියන්ස් කුසලානයට දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ටෙම්බා...

බමන මතින් බසයක් පැදවූ ගෙදර ගිය ලංගම රියදුරා අත්අඩංගුවට

බීමතින් බස් රථයක් ධාවන කළ ලංගම රියදුරෙක් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල ලංගම ඩිපෝවට...

ගෙන්වන වාහනවලට වැඩියෙන් බදු ගැහුවත් සකන්ඩ් හෑන්ඩ් වාහන මිලේ ලොකු වෙනසක් නැහැ (වීඩියෝ)

මෙරට තුළ වාහන සඳහා පවතින මිල ගණන් කෘත්‍රීමව නියම වූ මිල ගණන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල...

සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණයක

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ ඖෂධ ක්ෂේත්‍රය පත්ව ඇති බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ලොව විශාලතම ආගමික උත්සවය අද ඇරඹේ – උත්සවයට බැතිමතුන් කෝටි 04ක්

වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගීවන ලොව විශාලතම ආගමික උත්සවය වන මහා කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාව මේ වනවිට සූදානම් වනවා. අද (13)...

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ...

දවුලගල දී පැහැරගත් සිසුවිය අම්පාරෙන් සොයාගැනේ (වීඩියෝ)

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේ දී පෙරේදා (11) උදෑසන පහර ගැනීමට ලක් වූ 19 හැවිරිදි සිසුවිය සොයාගෙන තිබෙනවා. එම සිසුවිය සහ ඇයව...

කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කර ගන්දර දී වෙඩි තැබීමක්

ගන්දර පොලිස් වසමේ කපුගම, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නාඳුනන...

චැම්පියන්ස් කුසලානයට ප්‍රබල ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එළෙඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නායකත්වයේ වගකීම සුපුරුදු පරිදි...

තෛපොංගල් වෙනුවෙන් හෙට හින්දු රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගතව පසුවන හින්දු රැඳවියන්ට අමුත්තන් බැලීමට හෙට (14) දිනයේ විශේෂ අවස්ථාවක් සලසා දී තිබෙනවා. එහිදී එම රැඳවියන්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්