මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුට නිදහස

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා.

තායි බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළා.

රටවල් 20ක පුද්ගලයින් 260ක පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (13) මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් නිදහස් කර තිබෙනවා.

තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තවමත් මෙම මියන්මාර සයිබර් අපරාධකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47