භීෂණයට වගකිව යුතු පිරිස් අදටත් ජීවතුන් අතර ඉන්නවා – මෛත්‍රී (වීඩියෝ)

භීෂණයට සම්බන්ධ වගකිව යුතු පිරිස් අදටත් ජීවතුන් අතර සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

චිත්‍රපටයක් නැරඹීම සඳහා කොළඹ හැව්ලොක් මෝල් සිනමා සංකීර්ණයට ඊයේ (15) පැමිණි අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වර්තමානයේ රට තුළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳව තම හෘද සාක්ෂියට අනුව තක්සේරුවක් ලබාදීමට නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ.

එමෙන්ම දූෂණය, භීෂණය සහ ඊට වගකිව යුත්තන් පිළිබඳව පොත් ගණනවක් රචනා කිරීමට තරම් කරුණු තමා සතුව පවතින බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46