උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1763

හජ් ගිවිසුමට අත්සන් තැබේ – බැතිමතුන් 3,500කට සත්කාරකත්වය

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය හිමිවන ගිවිසුමට පසුගිය දා අත්සන් තැබුවා. සෞදි හජ් උප අමාත්‍ය...

පන්ජාබ් කිංග්ස් නායකත්වය අයියර්ට

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම 2025 අයි.පී.එල් තරඟාවලියේ නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් නම් කර තිබෙනවා. අසමසම පියවරක් ලෙස, බොලිවුඩ් සුපිරි තරුව සල්මන්...

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මිය ගිය ගණන 24ක් දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. බලධාරීන්...

දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පවතින වර්ෂාපතනයත් සමඟ බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය...

ජනපති චීන සංචාරය හෙට අරඹයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (14) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පින්ගේ...

උතුම් දුරුතු පොහෝ දිනය අදයි – ‘දසත බෝපත’ අද මීගමුව, දකුණු කදිරාන ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ සිට

වසරේ පළමු පොහොය දිනය ලෙස සැළකෙන උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ආගමික සහ ශාසනික වශයෙන් වැදගත්...

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

වරායේ බහාලුම් තදබදයට ජනපතිගෙන් විසඳුම් – නිවාඩු දිනවලත් දිවා රෑ සේවය කරන්න එකඟතාවක් (වීඩියෝ)

මෙරටට ආනයනය කළ බහාලුම් නිෂ්කාශනය කිරීමේ දී වරාය තුළ පවතින තදබදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී...

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉල්ලා අස්වීමේ සූදානමක ?

ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම මස...

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හේතුවෙන් අඩුවට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් (වීඩියෝ)

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ගෙන්වන වාහනවල පාවිච්චි කළ කාලසීමාව වසර 05ක් දක්වා ඉහළ දැමිය යුතු බව වහන ආනයනකරුවන්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්