උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1752

ජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා වගාවක් වැල්ලවායේදී පොලිසිය විසින් වටලා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්...

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණය අද

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතයි. නව මිල ගණන් අද පෙරවරුවේ ප්‍රකාශයට...

සැමියා ඝාතනය කළ බිරිඳ වස පානය කර මියගිහින්

වවුනියාව, නෙඩුන්කේනි, කීරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (02) පස්වරුවේ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. නෙඩුන්කේනි පොලිසිය පැවසුවේ...

මහාචාර්ය නලින් ද සිල්වා දිවිසැරිය නිම කරයි

මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 79 වියේ පසු වුණා. කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත...

එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් හා උතුරු පළාත් ආණ්ඩුකාර...

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන...

මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් – සජිත්

ලිපි හුවමාරු විජ්ජා ඕනේ නැති බවත් මැයි මාසයේ විවාද දෙකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා...

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව මැයි මස 13...

මිනිස් අස්ථි සොයා පුන්කුඩුතිව් හි කැණීම් ඇරඹෙයි

යාපනය, පුන්කුඩුතිව් රෝහල ආසන්නයේ මිනිස් අස්ථි කොටස් ගොඩගත් ප්‍රදේශයේ කැණීම් කටයුතු අද සිදු කෙරෙනවා. උර්කාවතුර දිසා විනිසුරු නාලිනී සුබාකරන්, අධිකරණ...

ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

මාස දෙක හමාරක බිළිඳියකගේ මළ සිරුරක් කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ ළිඳක තිබියදී අද (02) උදෑසන සොයා ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්

?