මිනිස් අස්ථි සොයා පුන්කුඩුතිව් හි කැණීම් ඇරඹෙයි

යාපනය, පුන්කුඩුතිව් රෝහල ආසන්නයේ මිනිස් අස්ථි කොටස් ගොඩගත් ප්‍රදේශයේ කැණීම් කටයුතු අද සිදු කෙරෙනවා.

උර්කාවතුර දිසා විනිසුරු නාලිනී සුබාකරන්, අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනාවන් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මෙම කැණීම් කටයුතු සිදුකරනු ලබනවා.

පසුගියදා පුන්කුඩුතිව් රජයේ රෝහල අසළ පිහිටි ශිව කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අත්තිවාරමක් කැපීමේදී මිනිස් ඇටසැකිලි කොටස් හමු වුණා.

ඉන් අනතුරුව අත්තිවාරම කැපීමේ කටයුතු අත්හිටුවා ඒ පිළිබඳව ප්‍රාදේශීය පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගිය පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකිරීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව ලැබුණු අධිකරණ අවසරය මත අද (02) එම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කෙරෙනවා.

7659d264 9355 47dc 9198 222aa466f1d7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47