උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1748

අද උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අද...

නොමිලේ බෙදන හාල් නොලැබුණු නිසා ග්‍රාම නිලධාරිනියට ගුටි දීලා

රජය මඟින් ලබා දෙන සහල් නොදුන් බවට උරණ වූ කාන්තාවක සිදුකළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය...

රග්බි අවසන් මහා තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

කසක්ස්තානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය කසක්ස්තානය...

කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් විය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමා...

වාද්දූවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු...

අනධ්‍යන සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික...

දෙමාපියන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබූ විදුහල්පතිනිය

වවුනියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම් මහත්මියගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක්...

පළාත් රැසක උෂ්ණත්වය යළි ඉහළට

අද (04) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණ විද්‍යා...

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය රික්ටර් ඒකකයේ 6.0ක අගයක් ගෙන තිබූ...

යුපුන් හා නදීෂාගෙන් ලක්මවට පදක්කම් 02ක්

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන 'UAE Athletics Grand prix 2024' තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 02ක් දිනා දීමට මෙරට ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක්...

සතියේ ජනප්‍රියම පුවත්

?