නොමිලේ බෙදන හාල් නොලැබුණු නිසා ග්‍රාම නිලධාරිනියට ගුටි දීලා

රජය මඟින් ලබා දෙන සහල් නොදුන් බවට උරණ වූ කාන්තාවක සිදුකළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බවයි වාර්තා වුණේ.

රජය මඟින් ලබාදෙන සහල් අදාළ කාන්තාවට නොලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කාන්තාව විසින් ග්‍රාම නිලධාරීවරියට මෙලෙස පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදුකළ සැකකාර කාන්තාව ඊයේ (04) පස්වරුවේ කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිලධාරී වරිය පානදුර මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකාර කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18