උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1746

විදුලි ගාස්තු සංශෝධන නිර්දේශ ක්‍රියාත්මක කරනවා – බලශක්ති ඇමති (වීඩියෝ)

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි...

ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ටික්ටොක් ගැන සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින්පිං, එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. එක්සත් ජනපදයේ තහනම් කිරීමට සැරසෙන...

එළදෙනුන් පැට වූ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක (ඡායාරූප)

එළදෙනුන් ප්‍රවාහන කළ ලොරි රථයක් නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේ දී අද (18) අලුයම අනතුරට ලක්ව...

පැතුම් සහ කමිඳුට ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය අවිනිශ්චිතයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු පැතුම්...

නැන්දම්මාගේ ගේ සුද්ද කළ බෑනා පොලිසියෙන් කුදලන් යයි

අගලවත්ත, පොලේගොඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් එම නිවස හිමි කාන්තාවගේ බෑනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේ තිබූ රත්තරන් භාණ්ඩ...

ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ බන්ධනාගාරය තුළ සිටයි

ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ බන්ධනාගාරය තුළදී බවට ත්‍රස්ත විමර්ශන...

19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලානය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වනවා. මෙවර තරගාවලිය මලයාසියාවේ දී පැවැත්වෙන අතර,...

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාවට දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම්

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල, දෙමෝදර දකවා ගමන් ගන්නා දුම්රියවල; මාර්ග ගත ප්‍රවේශපත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම් කර...

20-20 පිටියේ අවිශ්කගෙන් සුපිරි වාර්තාවක්

ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිති ප්‍රහාරයත් සමඟ ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 05කින්...

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද (18) දිනසිට උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්