උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1734

ජනාධිපති වෙනුවෙන් ජනාධිපති මන්දිර 02ක් තබාගැනීමට රජයේ තීරණයක්

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නිල නිවාස (ජනාධිපති මන්දිර) දෙකක් පමණක් තබාගැනීම රජයේ බලාපොරොත්තුව බව කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස...

අගමැතිනියට කළ අපහාසයක් ගැන තිස්ස අත්තනායකට වැඩ වරදින ලකුණු

අගමැතිනි හරිනි අමරසූරිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා...

කෝටි 64 ඉක්ම වූ හෂීෂ් සහ කුෂ් මෙරටට ගෙන ඒමේ දී අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා "හෂීෂ්'' සහ "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන්...

2025ටත් පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහනට කැබිනට් අනුමැතිය

මේ වන විට සියලුම රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක...

රටින් පැන්නූ වත්කම් යළි ගෙන්වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව...

දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්

සැකපිට අත්අඩංගුවට ගත් කැබ්රථ රියදුරෙකු අධිකරණයට ඉදිරිපත් නොකර, දින 07ක කාලයක් කාලයක් රඳවා තබාගෙන, නිරුවත් කර, අමානුෂික අන්දමින් පහර...

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කේ.එච්.පී.පාලිත ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්. ඔහු සිවිල් ආරක්ෂක...

පාසල් පාවහන් යුගලක් ගැනීමට රජයෙන් රුපියල් 3000ක මුදලක්

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම - 2025 2015...

කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීමට අනුමැතිය

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර...

ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවාවක් සඳහා ගිවිසුම් ගතවීමට අනුමැතිය

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ගුවන් සේවාවක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද (21) පැවති...

සතියේ ජනප්‍රියම පුවත්