උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1681

හෙඩ් සහ සදර්ලන්ඩ්ට ඔස්ට්‍රෙලියාවේ ඉහළතම සම්මාන හිමිවෙයි

ඔස්ට්‍රෙලියානු ජාතික (පිරිමි) කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස සැලකෙන ට්‍රවිස් හෙඩ් සහ ඔස්ට්‍රෙලියානු ජාතික (කාන්තා) ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් වන...

රජරට සරසවියේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි (වීඩියෝ)

මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් නේවාසිකාගාර පහසුකම් නොලැබීම හේතුවෙන්, මිහින්තලේ රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටකර තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද...

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරත්වයට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ...

77 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපතිගෙන් රැඳවියන් 285කට සමාව (වීඩියෝ)

77 වන නිදහස් දිනයට සමගාමී ව බන්ධනාගාර රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම...

පරීක්ෂණ අවසන් වන තෙක් විදෙස් කතකට මරු කැඳවූ ළැඟුම්හල වසා දැමීමට නියෝගයක්

කොළඹ - කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට...

විදෙස් විනිමය රටට ගේන සැලසුමක් ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා, තෙල් සැපයුම් පර්‍යන්තයේ ධාරිතාව හා පහසුකම් තවත් වැඩි දියුණු කර විශාල විදෙස් විනිමයක්...

උණ රෝගයකින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට

තායිවාන රංගන ශිල්පිනියක් වන බාර්බි හ්සු (Barbie Hsu) උණ රෝගයක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. CNN මාධ්‍ය වාර්තා කර ඇත්තේ...

මුදාහැරි බහාලුම් ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

පසුගියදා රේගු පර්‍යන්තයෙන් පරීක්ෂාවකින් තොරව මුදාහැරි බහාලුම් 323 ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (03) ශ්‍රී ලංකා...

කාබන්ඩයොක්සයිඩ් ගහලා අලි පන්නන යාල කැලේ හෝටලේ (වීඩියෝ)

යාල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැමිණි වන අලියෙක් එලවා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එහිදී...

වාලම්පුරි 10ක් විකුණන්න රැගෙන ගිය පුද්ගලයෙක් මාට්ටු වෙයි

වාලම්පුරි 10ක් තම මෝටර් රථයෙහි සඟවාගෙන අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගනේමුල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අද...

සතියේ ජනප්‍රියම පුවත්