උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1661

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ජනවාරියේ වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට

පසුගිය ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ...

තරගයක් අතර තුර රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක් – අනතුර ගැන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා (වීඩියෝ)

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර තරගයක් අතර තුර දී ඊයේ (08) බරපතළ අනතුරකට මුහුණ පෑවා. නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව...

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. මුදල් භාවිතය අඩුකිරීම සහ මගීන්ට...

ගුරු විදුහල්පතිවරු අගමැතිනිය හමුවෙයි – වැටුප් වැඩිවීමක් ගැනත් ආරංචියක්

ඉදිරියේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක්...

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර...

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව; සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා. ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ...

ප්‍රබල භූකම්පනයක් – රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. මේ සමඟ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති...

පන්නල ගැටුමකින් කතක් සහ තරුණයෙක් රෝහලේ – වෙඩි තැබීමකුත් සිදුව ඇති බවට තොරතුරු

පන්නල, කර්මාන්තපුරය ප්‍රදේශයේ දෙපිරිරිසක් අතර ඊයේ (08) රාත්‍රියේ ඇති වූ ගැටුමක දී කාන්තාවක් සහ තරුණයෙක් තුවාල ලබා රෝහල් ගතකර...

ජල ගාස්තු අඩු කරන්නේ මෙහෙමයි

මෙම මාසය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිවේදනය කරනවා. කුඩා ප්‍රමාණවලින්...

අදත් වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල...

සතියේ ජනප්‍රියම පුවත්