බොල්ගොඩ ගඟේ කාන්තා මළ සිරුරක් – ගේන්න ගිය පොලිස් නිලධරියා සමඟ ඔරුව පෙරළෙයි

මොරටුව – දිගරෝල්ල පාලම ආසන්නයේ බොල්ගොඩ ගඟේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (18) සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමකට අනුවයි පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මේ අතර ගඟේ තිබූ මළ සිරුර ගොඩබිමට රැගෙන ඒමට ඔරුවකින් ගිය පොලිස් නිලධාරික් තවත් පුද්ගලයෙකු සමඟ ඔරුව පෙරළී අනතුරට ලක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, මහේස්ත්‍රාත්වරයා කැඳවා ස්ථානය පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිත බවයි පානදුර උතුර පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51