උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1657

වැඩබලන අමාත්‍යවරු 04 දෙනෙක් පත් කෙරේ

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,...

ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (10) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අගය ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ විනිමය අනුපාතිකයන්ට...

පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10න් මුලසුන සීගිරියට

2025 වර්ෂයේ දී ලොව වඩාත් ම ආගන්තුක සත්කාරයට ලක් වන නගරය බවට සීගිරිය පත් ව තිබෙනවා. Booking.com විසින් මෙම ශ්‍රේණිගත...

යතුරුපැදි ජාවාරම් කළ අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

පොළොන්නරුව, හම්බන්තොට, ඇල්ල වැනි විදේශීය සංචාරකයින් ගැවසෙන ස්ථානවල දෛනිකව කුලී පදනම මත ලබාදීමට තිබෙන යතුරුපැදි දෛනික කුලියට මිල දී...

මුණුපුරා 73 වතාවක් පිහි ඇනුම් එල්ල කර කෝටිපති සීයා ව ඝාතනය කරලා

දේපොළ ආරවුලක් මත මුණුපුරා විසින් සිය 86 හැවිරිදි වියෙහි පසුවුණ කෝටිපති ව්‍යාපාරික සීයා ව ඝාතනය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා...

නොරොච්චෝලේ යළි පණගන්වන තෙක් විදුලිය කැපෙයි ද ? තීරණය අද

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය...

Update – තෝරයායේ බස් අනතුරෙන් පසු පලාගොස් සිටි රියදුරෙක් අත්අඩංගුවට (ඡායාරූප)

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද (10) අලුයම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් එක්...

UPDATE: හිරුණිකාට නිකුත් වූ වරෙන්තුව මෝසමක් නිසා ආපසු කැඳවෙයි

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව...

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් දෙකක් ඊයේ...

සහෝදරියගේ මංගල සාදයේ නටපු තරුණිය මියගොස් ඇද වැටෙයි (වීඩියෝ)

විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදී සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මධ්‍ය ප්‍රදේශ් හි...

සතියේ ජනප්‍රියම පුවත්