යහපත් දේශපාලනික සංස්කෘතියකට මහා සංඝරත්නයේ මගපෙන්වීම අත්‍යවශ්‍යයි – කතානායක

ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩා යහපත් දේශපාලන ස‍ංස්කෘතියක් කරා පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ මග පෙන්වීම අත්‍යවශ්‍ය බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

කතානායකවරයා මේ අදහස් පළ කළේ; මත්තක – පොද්දිවෙල ශ්‍රී සුමනශෛලාරාම පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාචාර්‍යය ශාස්ත්‍රපති අතිගෞරවණීය පුජ්‍යපාද යටලමත්තේ මංගල නාහිමිපාණාන් වෙත කීර්ති ශ්‍රී පඤ්ඤාලෝක ගෞරව නාමය සහිතව බෙන්තර වලල්ලාවිට කෝරළයේ හා ගාලුවැල්ලබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ප්‍රදානය කිරිමේ සහ පිළිගැනිමේ උත්සවයට එක්වෙමින්.

එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ ජයසුන්දර, නිශාන්ත පෙරේරා සහ සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්
ද සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46