චීනයට හොරෙන් ගිය අමෙරිකානු ඩොලර් හා යුරෝ දහස් ගණනක් රාජසන්තක කෙරේ

චීනයේ විදේශ මුදල් ජාවාරම් කිරීමේ උත්සාහයක් වළක්වා ගැනීමට නේපාල පොලිසිය සමත් ව තිබෙනවා.

නේපාලය හරහා අමෙරිකානු ඩොලර් සහ යුරෝ විශාල වශයෙන් චීනයට සංසරණය කෙරෙන මුදල් ජාවාරමක් නීතියට හසු කරගැනීමෙන් මෙය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එලෙස ජාවාරම් කිරීමට යොදාගත් අමෙරිකානු හා යුරෝ මුදල් ප්‍රමාණයක් නේපාලය විසින් රාජ සන්තක කරනු ලැබුවා.

කත්මණ්ඩු අපරාධ විමර්ශන කාර්යාලය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීමත් එය හිමාලයානු ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීනයට මායිම්ව ඇති රසුවා බලා යන භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයකින් ආසන්න වශයෙන් රුමේනියානු රුපියල් මිලියන 250ක් වටිනා විදේශ මුදල් ද රාජසන්තක කර තිබෙනවා.

මුදල් මිටි අතර ඇමරිකානු ඩොලර් සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 3,119 ක්, ඇමරිකානු ඩොලර් පනහක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 179 ක්, යුරෝ පන්සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 11 ක්, යුරෝ දෙසියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 480 ක්, යුරෝ සියයේ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 4,148 ක් සහ යුරෝ පනහක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු 17,000 177 ක් අඩංගු වන බවත් පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43