කතරගම වන්දනාවේ පැමිණි නඩයක් අනතුරකට ලක්වෙයි – එක් අයෙක් මරුට – 10කට තුවාල

කතරගම වන්දනාවේ පැමිණි වෑන් රථයක් තිස්සමහාරාමය – පන්නෙගමුව ප්‍රදේශයේ අනතුරකට ලක් වීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (19) පස්වරු 06.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් දසදෙනකු තුවාල ලබා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව ලෙස විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් නවතා තිබූ ලොරි රථ දෙකක ගැටීමෙන් මෙය සිදු ව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 57 හැවිරිදි රුවන් පතිරණගේ පියසේන නමැති යාය 01, විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06