උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1610

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (24) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

වතිකානුවෙන් විශේෂ නිවේදනයක්

ශ්වසන අර්බුදයකින් පීඩා විඳින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානුව සෙනසුරාදා (22) නිවේදනය කළා. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ශුද්ධෝත්තම...

කොළඹ – බදුල්ල බස් රථයක් තුළ පතොරම් පෙට්ටියක් (ඡායාරූප)

බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොල අසල දී බස් රථයක් තුළ තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොළඹ සිට බදුල්ල...

නියෝජ්‍ය ඇමති නලින්, මන්ත්‍රි රෝහිණීට කළ ප්‍රකාශයට මාලිමාව ඇතුළෙන්ම විරෝධයක් (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන...

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීගයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට තියුණු ජයක්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) ඉන්දයාවේ දී ආරම්භ වුණා. තරගාවලිය අරඹමින් අසල්වැසියන්වන...

කාරක සභාවල වැඩි නියෝජනයක් විපක්ෂය ඉල්ලයි – ඉල්ලීම් සලකා බැලීමට පක්ෂ නායක රැස්වීමක්

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටි කරුණු සාකච්ඡා කිරීම...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් පොලිස් දැලේ

පසුගිය 18 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය...

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් තුනක් අල්ලයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ ඝාතන සිද්ධියට තවත් සැකකරුවන් තිදෙනෙක්...

ජාතික හැඳුනුම්පත සැකසීමේ දී භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයක

ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බවත් කාන්තා සහ ළමා කටයුතු...

අර්ජුන් ඇලෝසියස්ගේ සිරදඬුවම් කාලය අවසන්

සිරදඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් පුද්ගලයෙක් අද (22) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. රජයට රුපියල්...

සතියේ ජනප්‍රියම පුවත්