ගොවියාට හා කෘෂිකර්මාන්තයට අනාගත විශ්වාසයක් තැබිය හැකි එකම රජය අපියි – ජනාධිපති (වීඩියෝ)

මෙරට ගොවි ජනතාවට සේම කෘෂිකර්මාන්තයට අනාගතය පිළිබඳ ව විශ්වාසය තබපු සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ තම රජය යටතේ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති 58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අද (04) පෙරවරුවේ සඳහන් කළා.

තමන් ඇතුළු වත්මන් රජයේ බොහෝ මැති ඇමතිවරුන් ගොවි දෙමාපියන්ගේ දරුවන් බවත්, ගොවි ජනතාව මුහුණ පාන ගැටලු හා අර්බුද ගැන හොඳින් වැටහීමක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඇතැම් අවස්ථාවල අතීතයේ දී තම නිවෙස් වෙත කුඹුරෙන් නෙලා ගත් අස්වැන්න ගෙන ආ පසු නිවාස එතරම් විශාල නොවන නිසාවෙන් ගබඩා කිරීමට ඉඩක් නොතිබූ බවත්, හැකි පරිදි නිවෙස් තුළ වී ගෝනි තබා, ඒවා මත නිදාගත් යුගයක් ද තමන්ට ඇති බවයි ජනාධිපතිවරයා රැස් ව සිටි ගොවි මහතුන් ඇතුළු පිරිස අමතමින් ප්‍රකාශ කළේ.

  1. ඉතාම වැදගත් පණිවිඩයක් වත්මන් ජනාධිපති ප්‍රයෝගිකව ඔප්පු කලාවී කියලා විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03