උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1605

ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර චන්දන සූරියබණ්ඩාරට

ජනාධිපති මාධ්‍ය උපදේශක ධුරයට ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්...

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊට අදාළ පත්වීම්...

සුඛෝපභෝගී හෝටලයක තිබී විදේශිකයෙකුගේ මළසිරුරක් හමුවෙයි

කොළඹ - කොම්පඤ්ඤ වීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අද (24) පස්වරුවේ මෙලෙස...

හිටපු අමාත්‍ය ප්‍රියංකරට අලුත් තනතුරු දෙකක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායකත්වය සහ ආණමඩුව වසමේ පක්ෂ සංවිධායකත්වයට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පත් කර...

බොක්සිං පන්ච් බෑගයක සැඟවූ කෝටි ගණනක කුෂ් තොගයක් සොයා ගැනේ

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර...

පාකිස්තානයේ වෙසෙන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් චීන හමුදාව?

චීන ජාතිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ ආරක්ෂාවක් සහතික කිරීමට පාකිස්තානයට නොහැකි වීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවාදාත්මක ප්‍රශ්නයක් බවට පත්ව...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කරගනී

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරුණා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා...

සැක කටයුතු මරණයක් තඹුත්තේගමින්

අබිරහස් අයුරින් මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළසිරුරක් තඹුත්තේගම මහ බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ගෙවත්තකින් හමු වී තිබෙනවා. අද (24) දහවල් කාලයේ දී මෙම...

නවසීලන්ත මුහුදේ චීන යුද අභ්‍යාසයක්

චීනයේ නාවික හමුදාව නවසීලන්තයට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ දෙවන සජීවී වෙඩි තැබීමේ අභ්‍යාසයක් සිදු කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාව සහ...

දළඳා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට

අප්‍රේල් මස 18 සිට ඉදිරි දින දහයක් හෝ දොළහක කාලයක් තුළ; උතුම් දන්ත ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව...

සතියේ ජනප්‍රියම පුවත්