මෝදි හා මෙරට ද්‍රවිඩ දේශපාලන නායකයින් අතර හමුවක් – ඉන්දීය ද්‍රවිඩ ජනතාවට සුබ කාලයක්

නරේන්ද්‍ර මෝදි සහ මෙරට ද්‍රවිඩ දේශපාලන නායකයින් අතර හමුවක් ද අද (05) පැවැත්වුණා.

ද්‍රවිඩ ප්‍රජාව සහ ඉන්දීය ශිෂ්ටාචාරය වසර 200කට අධික කාලයක් ජීවමාන පාලමක් සේ දෙරට අතර කටයුතු පවත්වාගෙන යන බවයි මෝදි සඳහන් කර ඇත්තේ.

මෝදි සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම හමුව දේශපාලනික ව ඵලදායී වූ බවයි.

ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම්, සීතාඑළිය කෝවිල් පුදබිම සහ වෙනත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව ඉදිරියේ දී සහාය ලබාදෙන බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20