මෝදි 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයින්ව සම්මුඛ වෙයි (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් අතර හමුවක් ද පැවැත්වුණා.

මෙම හමුව අද (05) දහවල් කොළඹ දී පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

1996 වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජය සංකේත දිනූවන් සමග කතාබහ කිරීමට ලැබීම සතුටක් බවයි මෝදි සඳහන් කර ඇත්තේ.

එම විශිෂ්ට කණ්ඩායම ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනාගත් බවත් මෝදි සිය X සටහනේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අද මෝදි මුණගැසීමට 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයින් වන අරවින්ද සිල්වා, මාවන් අතපත්තු, කුමාර් ධර්මසේන, සනත් ජයසූරිය, චමින්ද වාස් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

WhatsApp Image 2025 04 05 at 19.59.48 6
WhatsApp Image 2025 04 05 at 19.59.48 5
WhatsApp Image 2025 04 05 at 19.59.48 4
WhatsApp Image 2025 04 05 at 19.59.48 3
WhatsApp Image 2025 04 05 at 19.59.48 2
WhatsApp Image 2025 04 05 at 19.59.48 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27